Cha Se-gye ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් Dan-sim නොහිතපු විදිහට පිස්සු කෙළින්න පටන් ගද්දි, ඇයව බේරගන්න එන Se-gye ට තමන් නොදැනුවත්වම ඇය ගැන අමුතු හැඟීමක් ඇතිවෙන්න පටන් ගන්නවා.