ජොසොන් යුගයේ දරුණු කුමන්ත්රණකාරියක් මරණ දණ්ඩනයෙන් පසු අහම්බෙන් වර්තමාන කොරියාවේ අසාර්ථක නිළියකගේ සිරුරකින් අවදි වී රුදුරු ව්යාපාරිකයෙකු සමඟ ගැටෙන අයුරු මෙම කතාවෙන් ඔබට නැරඹිය හැකියි.