Shin Yi-rang, Sang-ho ගේ මරණය ගැන හොයන අතරේ Na-hyeon ඔහුව රවට්ටන්න හදන හැටි සහ Su-jeong මේ වරද තමන් පිට පටවාගත්තේ ඇයි කියලා ඔයාලට මේ කොටසෙන් බලාගන්න පුළුවන්.